ලෝක සාමය සදහා ඒහිපස්සිකෝ සාම පා ගමනට මෙරටට පැමිණි අමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන් ඇතුළු ස්වාමීන් වහස්සේලා පිරිස සමග ආලෝකා නමැති බලු සුරතලා ද සාම පාද චාරිකාව නිමා කර අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත අලුයම පැමිණි මෙම භික්ෂූන් වහන්සේලාට ගිලන්පස පිරිනැමීමෙන් පසු මෙලෙස දිවයිනෙන් පිටත් ගොස් ඇති බවයි ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
ආලෝකා සුනඛයා වෙනුවෙන් පශු වෛද්‍යවරුන්, ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කර තිබුණා.

Latest News
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී
Local
29 April 2026
ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවලට
Local
29 April 2026
හැකර් සිද්ධිය ගැන අහන්න මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට
Local
29 April 2026
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි සලකා බලයි
Local
29 April 2026
ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති
Local
29 April 2026
06 වන ආසියානු වෙරළ ක්‍රීඩා: කාන්තා මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම නිපුනි වාසනා දිනාගනී
Local
29 April 2026
හදිසි නීතිය යළි දීර්ඝ කෙරේ: සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
Local
29 April 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
29 April 2026
ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි
Local
29 April 2026
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026