දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
උතුරු, උතුරු - මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව සඳහන්.
මධ්‍යම, සබරගමුව, උතුරු - මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි සලකා බලයි
Local
29 April 2026
ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති
Local
29 April 2026
06 වන ආසියානු වෙරළ ක්‍රීඩා: කාන්තා මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම නිපුනි වාසනා දිනාගනී
Local
29 April 2026
හදිසි නීතිය යළි දීර්ඝ කෙරේ: සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
Local
29 April 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
29 April 2026
ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි
Local
29 April 2026
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්
Local
28 April 2026
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්
Local
28 April 2026
ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි
Local
28 April 2026