General29 April 2026

අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා

එස්. ගොඩගේ ප්‍රකාශන නිර්මාතෘ, අභාවප්‍රාප්ත දේශබන්දු සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එදින පස්වරු 2.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

මෙරට සාහිත්‍ය හා ප්‍රකාශන ක්‍ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු මියයන විට 90 වැනි වියේ පසුවුණා.
Related recommendation
Hiru TV News | Programmes