ඉකුත් 11 වැනිදා මාතර සමුපකාර රෝහලේ ඇති වූ සිද්ධියට අදාළව එම රෝහල් සමූපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු 05 දෙනෙකු මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ සිදුවීම සම්බන්ධව මාධ්‍යයේ පළ වූ වීඩියෝ දර්ශන පිලිබඳව කළ විමර්ශනයකින් පසුවයි.
මාතර සමුපකාර රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය වසර හතකට තහනම් කිරීමට දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරිය කටයුතු කිරීමත් සමග ඇතිවූ තත්ත්වය හමුවේ එහි සභාපති නිල කාමරයට මුද්‍රා තැබීමට මාතර මූලස්ථාන පොලිසිය පසුගියදා කටයුතු කළා.
එවන් පසුබිමක මාතර සමුපකාර රෝහලේ පාලනාධිකාරියේ සාමාජිකයින් තමන් බව පවසමින් ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිසක් පසුගිය 11 වැනිදා සමුපකාර රෝහලේ දොරගුළු කඩා ඇතුලු වීමට උත්සහ දැරීමේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
අදාළ උණුසුම ගුටි බැට හුවමාරුවක් දක්වාද වර්ධනය වුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල් සමූපකාර සමිතියේ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද ඇතුළු දෙපාර්ශ්වයේම 05 දෙනෙකු මාතර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ජනමාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් කළ විමර්ශනයක් අනුවයි.
සැකකරුවන් පස් දෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
රනිල්ට එරෙහි නඩුව කඩිනමින් අවසන් කරන්න අධිකරණයෙන් CIDයට නියෝග
Local
29 April 2026
සිරුරේ බැඳගෙන ගංජා ඇදපු ජාවාරම මාට්ටු
Local
29 April 2026
දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
29 April 2026
ඉන්ධන පිරිමහන්න ජවිපෙ මැයි දින රැලිය දිස්ත්‍රික් මට්ටමින්
Local
29 April 2026
අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
29 April 2026
තරුණ සැමියාට දිවි එපා කරවූ බිරිඳකට ඇප
Local
29 April 2026
මාතර සමුපකාර රෝහල රත් කළ සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට
Local
29 April 2026
අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
29 April 2026
සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප
Local
29 April 2026
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වරගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිසියට පැමිණිලි
Local
29 April 2026