බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරු මැද , දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පස්වරු 01.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව, වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව, වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Latest News
මැදපෙරදිග අර්බුද හමුවේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
29 April 2026
රනිල්ට එරෙහි නඩුව කඩිනමින් අවසන් කරන්න අධිකරණයෙන් CIDයට නියෝග
Local
29 April 2026
සිරුරේ බැඳගෙන ගංජා ඇදපු ජාවාරම මාට්ටු
Local
29 April 2026
දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
29 April 2026
ඉන්ධන පිරිමහන්න ජවිපෙ මැයි දින රැලිය දිස්ත්‍රික් මට්ටමින්
Local
29 April 2026
අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
29 April 2026
තරුණ සැමියාට දිවි එපා කරවූ බිරිඳකට ඇප
Local
29 April 2026
මාතර සමුපකාර රෝහල රත් කළ සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට
Local
29 April 2026
අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
29 April 2026
සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප
Local
29 April 2026