පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරිමැසීම අරමුණු කරගනිමින් මෙවර මැයි දින රැළි දිස්ත්රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඒ අනුව දිස්ත්රික්ක මට්ටමින් මැයි රැළි 21ක් සංවිධානය කර ඇති බවයි එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසූවේ.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව කියා සිටියා.

Latest News
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
Local
29 April 2026
ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්
Local
29 April 2026
තම කටහඬ සහ රූපය සුරැකීමට ටේලර් ස්විෆ්ට්ගෙන් දැවැන්ත නීතිමය පියවරක්
Local
29 April 2026
හැටන්-දික්ඔය බස් අනතුරින් අයෙක් මරුට
Local
29 April 2026
'3 Idiots' දෙවැනි කොටස තහවුරුයි: අමීර් ඛාන් යළිත් රැන්චෝ ලෙස කරළියට
Local
29 April 2026
මෙරට 8 සහ 9 වැනි පාර්ලිමේන්තුවල මුදල් භාවිතය ගැන පූර්ණ විගණනයක්; වාර්තාව මසකින් සභාගත කෙරේ - කතානායක
Local
29 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 14.85කින් ඉහළට
Local
29 April 2026
හැටන්-දික්ඔය මාර්ගයේ බස් රථයක් ප්රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක් - 20ක් රෝහලේ
Local
29 April 2026
මැදපෙරදිග අර්බුද හමුවේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
29 April 2026
රනිල්ට එරෙහි නඩුව කඩිනමින් අවසන් කරන්න අධිකරණයෙන් CIDයට නියෝග
Local
29 April 2026