ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය වෙත එල්ල කරන ලද නවතම තර්ජන සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික අවහිර කිරීම් දිගටම පවත්වාගෙන යන බවට කළ ඉඟියත් සමඟ ගෝලීය බොර තෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද (අප්‍රේල් 30) වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර එහි ප්‍රධාන දර්ශක දෙකම ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
බ්‍රෙන්ට් (Brent) බොරතෙල්: මිල 1.73%කින් ඉහළ ගොස් ඇති අතර, දැන් එහි බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120ක් ලෙස සටහන් වෙනවා.
WTI (West Texas Intermediate) බොරතෙල්: මිල 0.62%ක වර්ධනයක් පෙන්වමින් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News
සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව මැයි 26 වැනිදා
Local
30 April 2026
භාණ්ඩාගාර ලේකම් අද පස්වරු 1.00ට COPF හමුවට
Local
30 April 2026
අමෙරිකාවේ ආර්ථික මර්දන මෙහෙයුමෙන් ටෙහෙරානය අර්බුදයකට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
30 April 2026
ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
''පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය'' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
30 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය - ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ වෙයි? සිතියමක් සමාජ මාධ්‍ය කළඹයි
Local
30 April 2026
ලෝක බොරතෙල් මිල යළි ඩොලර් 100 ඉක්මවයි
Local
30 April 2026
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
30 April 2026