ගෝලීය දේශපාලන නොසන්සුන්තාව සහ සැපයුම් මාර්ග අවහිර වීම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව Brent බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 126ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
WTI බොරතෙල් මිල බැරලයකට ඇමෙරිකානු ඩොලර් 109.82ක් ලෙස සටහන් වේ.
මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවත්වාගෙන යන නාවික අවහිර කිරීම් පිළිබඳ කළ අනතුරු ඇඟවීම්.
ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගලා එන මෙම කලාපයේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළද මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරන්නේ.

Latest News
සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව මැයි 26 වැනිදා
Local
30 April 2026
භාණ්ඩාගාර ලේකම් අද පස්වරු 1.00ට COPF හමුවට
Local
30 April 2026
අමෙරිකාවේ ආර්ථික මර්දන මෙහෙයුමෙන් ටෙහෙරානය අර්බුදයකට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
30 April 2026
ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
''පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය'' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
30 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය - ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ වෙයි? සිතියමක් සමාජ මාධ්‍ය කළඹයි
Local
30 April 2026
ලෝක බොරතෙල් මිල යළි ඩොලර් 100 ඉක්මවයි
Local
30 April 2026
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
30 April 2026