දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුවල තීන්දු අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
ඒත් විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා සිදු කරන බවයි.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබුණා.

Latest News
HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්
Local
30 April 2026
“Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට
Local
30 April 2026
මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයි
Local
30 April 2026
ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ බංග්ලාදේශයට රතු එළියක්
Local
30 April 2026
ඉන්දු - ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
Local
30 April 2026
ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්: ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
Local
30 April 2026
ඥාණසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි
Local
30 April 2026
මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්: ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Local
30 April 2026
ශ්‍රී ලංකා ටෝස්ට්මාස්ටර් සමුළුව ‘Ovation 2026’ මැයි 16 සහ 17 දිනවල
Local
30 April 2026
''භාණ්ඩාගාර ලේකම්වරයා අද පැමිණෙන බව මා දන්නේ නැහැ'' - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති
Local
30 April 2026