මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාල ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී ඊයේ (29) පැවති මෙම සාකච්ඡාවේදී එම ක්‍රියාවලියට අදාල ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳ පුළුල් ලෙස විමසා තිබුණා.
ඊට අදාල යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම, මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කර තිබුණා.

Latest News
කාර්යාල බස් රථයකට බෝතල් ප්‍රහාරයක්
Local
30 April 2026
පොහොර නැතිව වැල්ලවායේ වී ගොවීන්ට ගැටලු
Local
30 April 2026
ට්‍රම්ප් හඳට යන්න සැරසේ
Local
30 April 2026
HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්
Local
30 April 2026
“Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට
Local
30 April 2026
මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයි
Local
30 April 2026
ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ බංග්ලාදේශයට රතු එළියක්
Local
30 April 2026
ඉන්දු - ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
Local
30 April 2026
ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්: ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
Local
30 April 2026
ඥාණසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි
Local
30 April 2026