පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම බැංකුවේ සහකාර කලමනාකරු ඇතුලු සැකකරුවන් සිව්දෙනා ලබන 14 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (30) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධියට අදාලව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් සිව් දෙනාගෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශ ලබා ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාල විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව විමර්ශන කටයුතු කඩිනම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Latest News
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදය ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026
මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි
Local
30 April 2026
කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්
Local
30 April 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී
Local
30 April 2026
කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ
Local
30 April 2026
වතුර බෝතල් මුවාවෙන් සිදු කළ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් එළියට
Local
30 April 2026