ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට දිගම අධිවේගී මාර්ග අතරට එක්වන තවත් මාර්ගයක් විවෘත කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කිලෝමීටර් 600කට ආසන්න (සැතපුම් 370) දුරක් විහිදෙන මෙය ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන උත්තර ප්‍රදේශ්හි දිස්ත්‍රික්ක 12ක් එකිනෙකට සම්බන්ධ කරන බවයි.
අදානි එන්ටර්ප්‍රයිසස් (Adani Enterprises) සහ IRB ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොපර්ස් (IRB Infrastructure Developers) යන සමාගම් විසින් රුපියල් බිලියන 362.30ක (ඩොලර් බිලියන 3.82) පිරිවැයක් දරා මෙම අධිවේගී මාර්ගය ඉදිකර තිබෙනවා.
උතුරු ප්‍රාන්තයේ දිගම මංතීරු හයකින් යුත් මෙම නව හරිත තීරුව (greenfield corridor), නැගෙනහිර මීරුට් (Meerut) සිට බටහිර ප්‍රයග්රාජ් (Prayagraj) දක්වා කිලෝමීටර් 594 ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අඩු කරනු ඇති.
ප්‍රාන්තය හරහා ගලා බසින ශුද්ධ වූ ගංගා නදිය නමින් නම් කර ඇති මෙම අධිවේගී මාර්ගය, කාර්මික කලාප ඇති කිරීම සඳහා මූලාරම්භක පදනමක් වනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.
COVID-19 වසංගතයෙන් පසුව ඉන්දීය රජය යටිතල පහසුකම් සඳහා වන වියදම් සැලකිය යුතු ලෙස වැඩි කර ඇති අතර, මෙවර අයවැයෙන් ඒ සඳහා වාර්තාගත රුපියල් ට්‍රිලියන 12.2ක මුදලක් වෙන් කර තිබෙනවා.
ප්‍රධාන නගර සම්බන්ධ කරමින් මෑතකදී දියත් කරන ලද ව්‍යාපෘති මාලාව, කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනය ඉහළ නැංවීමට සහ නගරවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළක කොටසක්.

Latest News
හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
02 May 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026
අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ
Local
02 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
02 May 2026
දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ
Local
02 May 2026
මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදී
Local
02 May 2026
ඉදිරියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු: නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් ඉඟියක්
Local
02 May 2026
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026