General02 May 2026

පළමු කාර්තුවේ පමණක් වාහන ගෙන්වන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක්

පෞද්ගලික සහ වාණිජ කටයුතු සදහා යොදා ගන්නා වාහන ඇතුලුව වාහන ආනයනය සදහා මෙම වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව, මෙම වසරේ පළමු කාර්තුව තුළ වාහන ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක් වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2,047 ක් වැය වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes