ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තනූජ සම්පත් හෙවත් 'හඳයා' විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හිරිපිටිය සහ පන්නිපිටිය ප්‍රදේශවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්දික ලක්ෂාන් හෙවත් 'බෝජා' සහ අජන්ත ධම්මික හෙවත් 'ගොතයා' යන ජාවාරම්කරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස්, හෙරොයින් සහ කුෂ් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටියකට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
හෝමුස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
වසර 25කට පසු මහින්දානන්ද පදනම සතු වූ දේපල යළි දුම්රිය දෙපාර්තමේන්තුවට
Local
02 May 2026
හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
02 May 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026
අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ
Local
02 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
02 May 2026
දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ
Local
02 May 2026
මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදී
Local
02 May 2026
ඉදිරියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු: නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් ඉඟියක්
Local
02 May 2026
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026