සමාජ ආරක්ෂණ බද්ද සියයට 2.5කින් ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හමුවේ ආනයනය කරන වාහනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 3කින්, ටොයෝටා රෙයිස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ දෙක හමාරකින් සහ වැගන් ආර් රථයක් ලක්ෂ එක හමාරකින් පමණ ඉහළ යා හැකි බවයි.
ඔහු පෙන්වා දෙන්නේ, හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 3කින්, ටොයෝටා රෙයිස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ දෙක හමාරකින් සහ වැගන් ආර් රථයක් ලක්ෂ එක හමාරකින් පමණ ඉහළ යා හැකි බවයි.
Latest News
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
Local
03 May 2026
විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් ලක්ෂ ගණනක අල්ලසක් ගත්තැයි ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්
Local
03 May 2026
මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට
Local
03 May 2026
“ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට ජනතා පෙරමුණ පාරට බසී
Local
03 May 2026
සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු
Local
03 May 2026
ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ 1000ක් හයිටි සාම සාධක සේවයට
Local
03 May 2026
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
Local
03 May 2026
දිල්ලියේ නිවාස සංකිීර්ණයක ගින්නක් : 09 දෙනෙකු ජීවිතක්ෂයට
Local
03 May 2026
අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය
Local
03 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි මාසයේදී
Local
03 May 2026