ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ඒ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන්.
මෙහිදී තුවාල ලැබූ එක් රැඳවියෙකු ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම රැඳවියන් දෙදෙනා පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී එය ව්‍යර්ථ කිරීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුවි ඇති බවයි.

Latest News
"අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ" : මහින්දගේ පාර්ශ්වයෙන් පිළිතුරු
Local
03 May 2026
රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කඩිනම් විසදුම්
Local
03 May 2026
ශ්‍රී ලංකාව පරදා කිලෝග්‍රෑම් 85ට අඩු රග්බි තරගාවලිය නවසීලන්තය 2-0ක් ලෙස ජයගනී
Local
03 May 2026
කුරුණෑගලදී මෝටර් රථයක් කණුවක ගැටෙයි: තරුණ රියැදුරු මරුට
Local
03 May 2026
කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය අයෙක් රළ පහරට හසුව අතුරුදන්
Local
03 May 2026
පොලිස් අත්අඩංගුවේ සිටියදී පලායාමට තැත්කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි
Local
03 May 2026
කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී
Local
03 May 2026
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
Local
03 May 2026
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
Local
03 May 2026
විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් ලක්ෂ ගණනක අල්ලසක් ගත්තැයි ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්
Local
03 May 2026