දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්වූ මහියංගණය ප්‍රදේශයේ තවත් පවුල් 11 ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා මුල් ගල තැබීම පසුගියදා සිදුකෙරුණේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන්.
මෙම නිවාස ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු අදියරයි මෙලෙස ආරම්භ කෙරුණේ.
එම ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව, මුල් අදියර යටතේ අදාළ ප්‍රතිලාභීන් වෙත ලබාදෙන රුපියල් ලක්ෂ 20 ක චෙක්පත් ප්‍රදානය ද එදින සිදුකෙරුණා.

Latest News
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026
බලපත්‍ර රහිතව මැණික් ගැරූ හත් දෙනෙක් උපකරණ සමඟ කොටු
Local
04 May 2026
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්ෂා කරයි
Local
04 May 2026
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණ ගනී
Local
04 May 2026
සංවිධානාත්මක අපරාධයකට සැරසුණු තිදෙනෙක් විදෙස් පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ දැලේ
Local
04 May 2026