ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රටේ මැතිවරණ සටනක පවතින තියුණු සහ තීරණාත්මක ස්වභාවය මැනවින් විදහා දක්වමින්, තමිල්නාඩු ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට එක් ඡන්දයක පරතරයකින් සිය අසුන අහිමි වී තිබෙනවා.
2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව, ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂයේ ප්‍රවීණ නායකයෙකු වන කේ. ආර්. පෙරියකරුප්පන් මහතා තිරුප්පත්තූර් (Tiruppattur) මැතිවරණ කොට්ඨාසයෙන් මෙලෙස පරාජයට පත්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් දහස් ගණනක ඡන්ද පරතරයකින් ජයග්‍රහණ තීරණය වන ඉන්දියාවේ, එක් ඡන්දයකින් පරාජය වීම මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.
මෙතරම් සුළු ඡන්ද පරතරයක් පවතින අවස්ථාවලදී මැතිවරණ නිලධාරීන් විසින් අනිවාර්ය නැවත ගණනය කිරීම් සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිඵලය පිළිබඳව දැඩි සුපරීක්ෂණයක් පැවැත්වුණා.
මෙම ප්‍රතිඵලයත් සමඟ "සෑම ඡන්දයක්ම වටිනා බව" යන ප්රජාතන්ත්රවාදී මූලධර්මය පිළිබඳව ඉන්දියාව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

Latest News
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026