‘අස්වැසුම’ සුභසාධක ප්රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් විශාල සංඛ්‍යාවකට පසුගිය අප්‍රේල් මාසය සඳහා හිමිවිය යුතු දීමනාව දෙවරක් ගෙවා ඇති බව ‘Free Lawyers’ සංවිධානය සඳහන් කරනවා.
එසේම තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස ලබාදුන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගිණුම්වලට බැර කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ, මේ හරහා රුපියල් ලක්ෂ 5000කට (කෝටි 50) ආසන්න මුදලක් අතිරේකව ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
ඒ අනුව, අප්‍රේල් මාසයේදී අස්වැසුම ප්රතිලාභ ලැබිය යුතු පවුල් දාහත් ලක්ෂ තිස් තුන් දහසකට ආසන්න පිරිසකටයි මෙසේ අතිරේක මුදල් බැරවී ඇත්තේ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ රජයේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස එම සංවිධානය කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
එම ලිපිය මෙතැනින්,

Latest News
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026