තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක විමර්ශන ඒකකය අද (6) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දී තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි පරිඝණක සංසදය CERT ලවා ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එම ආයතනයට නියෝග කර ඇති බව සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.
අවස්ථා දෙකක දී මෙම මුදල් බැර කර ඇති බවත් ඊට අදාළව ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන්ගේ සහ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් මෙතෙක් සැකකරුවෙක් අනාවරණය වී නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
එමෙන්ම පරිඝණක අපරාධ පනත, පොදු දේපල පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කරන බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා සිටියේ.
ඊට අදාළව තැපැල්පතිවරයා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

Latest News
බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
Local
06 May 2026
ඩෙංගු යළි හිස ඔසවයි: දිස්ත්‍රික්ක 6ක් අවදානම් කලාපයේ
Local
06 May 2026
රංග නිශාන්තගේ මරණය ගැන ‘මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක්’ පවත්වන්න - "දිනන දකුණ" සාමුහිකයෙන් රජයට ඉල්ලීමක්
Local
06 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 155.47කින් ඉහළට
Local
06 May 2026
තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් ඔවුන්ට නොලැබීම ගැන විමර්ශන ඇරඹූ බව CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වයි
Local
06 May 2026
ජපාන ආරක්ෂක ඇමති ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ සංචාරයක
Local
06 May 2026
මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි
Local
06 May 2026
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026