Business06 May 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 155.47කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,739.77ක් ලෙස සටහන් වුණා.

මෙය පෙර දිනට සාපේක්ෂව 0.69%ක ප්‍රතිශතයක ඉහළ යාමක්.

සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා වූ බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes