අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් සිදුකරනු ලබන බලපෑම් සහ අතපෙවීම් දැඩි ලෙස හෙළා දකිමින්, ඒ පිළිබඳ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටින විශේෂ යෝජනාවක් අද (06) කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.
විපක්ෂනායකවරයාගේ උපදෙස් මත සකස් කරන ලද මෙම යෝජනාව, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු කණ්ඩායමක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.
මෙම යෝජනාවට මූලික වී ඇත්තේ 2026 මැයි මස 1 වන දින පැවැති මැයි දින රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කරන ලද ප්‍රකාශයක්.
එහිදී ජනාධිපතිවරයා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක තීන්දුව ලබා දෙන දිනය සහ එහි ප්‍රතිඵලය සැමරීමට සූදානම් වන ලෙස කළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.
මෙම යෝජනාව මගින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම ඉටු කරන ලෙසයි විපක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Latest News
ජපාන ආරක්ෂක ඇමති ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ සංචාරයක
Local
06 May 2026
මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි
Local
06 May 2026
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සාහාය
Local
06 May 2026
විද්‍යා ඝාතන නඩුවේ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
Local
06 May 2026
ඉරාන විදේශ ඇමති චීනයට
Local
06 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනක් කොල්ල කාලා
Local
06 May 2026
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා: කෝටි 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ‘Free Lawyers’ හෙළිකරයි
Local
06 May 2026