වියට්නාම් ජනපති ටෝ ලාම් හෙට (07) සහ අනිද්දා (08) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
එම සංචාරක කාල සීමාව තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
හෙට (07) රාත්‍රී කාලයේ ප්‍රභූවරයා කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්තමයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතයි.

ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම මෙතැනින්
Latest News
විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්
Local
06 May 2026
ඕමාන් බොක්කේදී ඉරාන නෞකාවකට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
06 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා
Local
06 May 2026
වියට්නාම් ජනපති හෙට දිවයිනට - කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
06 May 2026
ඉරාන කථානායකවරයාගෙන් අමෙරිකාවට චෝදනා
Local
06 May 2026
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
Local
06 May 2026
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
Local
06 May 2026
භික්ෂූන්වහන්සේලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි - පිරිවෙන් අධ්යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමි
Local
06 May 2026
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි
Local
06 May 2026
කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
06 May 2026