තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තේරී පත්වූ TVK පක්ෂයේ නායක සී. ජෝසප් විජේ (C. Joseph Vijay) වෙත හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
2026 මැයි 06 දිනැති ලිපියක් යොමු කරමින් ඇය, විජේගේ ජයග්‍රහණය "විශිෂ්ට ජයග්‍රහණයක්" ලෙස හඳුන්වා දුන් අතර ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ඉදිරියට පවතිනු ඇතැයි බලාපොරොත්තුව පළ කර තිබෙනවා.
"තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතාව මම සතුටින් සිහිපත් කරන අතර, ඔබේ පාලනය යටතේ අපගේ අඛණ්ඩ මිත්‍රශීලී සබඳතාව අපේක්ෂා කරමි," යැයි ඇය සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන්කර තිබෙනවා.

Latest News
ඉන්දියාව සහ කාම්බෝජය යුද අභ්‍යාසයක
Local
07 May 2026
ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි
Local
07 May 2026
සයිබර් වංචාවල නිරත තවත් විදෙස් ජාතිකයන් පිරිසක් කොටුවෙයි
Local
06 May 2026
විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්
Local
06 May 2026
ඕමාන් බොක්කේදී ඉරාන නෞකාවකට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
06 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා
Local
06 May 2026
වියට්නාම් ජනපති හෙට දිවයිනට - කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
06 May 2026
ඉරාන කථානායකවරයාගෙන් අමෙරිකාවට චෝදනා
Local
06 May 2026
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
Local
06 May 2026
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
Local
06 May 2026