මෙරට ජන සංගීත ක්ෂේත්රයට අනුපමේය සේවයක් ඉටු කළ අසහාය සංගීතවේදියෙකු වූ රෝහණ බැද්දගේ ශූරීන්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එතුමන්ගේ නිවසට ගොස් තිබෙනවා.
රෝහණ බැද්දගේ ශූරීන්ගේ සමඟ සුහද කතාබහක නිරත වූ නාමල් රාජපක්ෂ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.
මෙම අවස්ථාවේදී රෝහණ බැද්දගේ ශූරීන් විසින් කවියට නගන ලද "ධම්මපද ගාථා කාව්‍ය" ග්‍රන්ථය නාමල් රාජපක්ෂ වෙත පිළිගැන්වීම ද සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් වර්ණ කුමාර, සංජීව එදිරිමාන්න, හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිලීප් වීරක්කොඩි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

Latest News
ඉන්දියාව සහ කාම්බෝජය යුද අභ්‍යාසයක
Local
07 May 2026
ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි
Local
07 May 2026
සයිබර් වංචාවල නිරත තවත් විදෙස් ජාතිකයන් පිරිසක් කොටුවෙයි
Local
06 May 2026
විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්
Local
06 May 2026
ඕමාන් බොක්කේදී ඉරාන නෞකාවකට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
06 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා
Local
06 May 2026
වියට්නාම් ජනපති හෙට දිවයිනට - කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
06 May 2026
ඉරාන කථානායකවරයාගෙන් අමෙරිකාවට චෝදනා
Local
06 May 2026
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
Local
06 May 2026
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
Local
06 May 2026