General07 May 2026

මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට

දිවයිනට අද (07) පස්වරුවේ පැමිණෙන වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි.

පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ, ඔවුන්ගේ විවේක කාමර, අල්මාරි ඇතුළු සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මේ යටතේ පරික්ෂාවට ලක්කෙරෙන බවයි.
Related recommendation
Hiru TV News | Programmes