කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 258.09කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එය ඒකක 22,997.86ක් ලෙස සටහන් වුණා.
මෙය පෙර දිනට සාපේක්ෂව 1.13%ක ප්රතිශතයක ඉහළ යාමක්.
සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.3ක් ලෙස වාර්තා වූ බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙන්නේ.
ඒ අනුව එය ඒකක 22,997.86ක් ලෙස සටහන් වුණා.
මෙය පෙර දිනට සාපේක්ෂව 1.13%ක ප්රතිශතයක ඉහළ යාමක්.
සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.3ක් ලෙස වාර්තා වූ බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙන්නේ.
Latest News
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
Local
07 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 258.09කින් ඉහළට
Local
07 May 2026
උදේ 10ත් සවස 4ත් අතර අව්වෙන් සමේ පිළිකා ඇති විය හැකියි - සෞඛ්‍ය අංශ
Local
07 May 2026
මැදපෙරදිග කලාපයේ අර්බුදය ගැන ලක් රජය කනස්සල්ලෙන්
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026
වීසා නොමැතිව රැඳී සිටි 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක STF දැලේ
Local
07 May 2026
සයිබර් වංචා මෙහෙය වූ බවට සැක කෙරෙන චීන සහ වියට්නාම ජාතිකයන් 30ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට
Local
07 May 2026