දෙණියාය ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් අද (07) සහ හෙට (08) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කළ බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසනවා.
සිසුන් සහ ගුරුවරුන් අතර මෙම උණ රෝගය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මාර/දෙනියාය ජාතික පාසල, මාර/දෙනියාය මැතිව්ස් ද්විභාශා මහ විද්‍යාලය., මාර/ සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය. සහ මාර/දෙනියාය රාජපක්ශ මහ විද්‍යාලය එලෙස වසා තැබෙනු ඇති.

Latest News
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
Local
07 May 2026
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
Local
07 May 2026
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
Local
07 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 258.09කින් ඉහළට
Local
07 May 2026
උදේ 10ත් සවස 4ත් අතර අව්වෙන් සමේ පිළිකා ඇති විය හැකියි - සෞඛ්‍ය අංශ
Local
07 May 2026
මැදපෙරදිග කලාපයේ අර්බුදය ගැන ලක් රජය කනස්සල්ලෙන්
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026