General07 May 2026

වියට්නාම් ජනපති ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා වියට්නාම් ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

එතුමා සමග දූත පිරිස ලෙස තවත්  209 දෙනෙකු ද එම ගුවන් යානයෙන් පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට ( Vietnam Air Lines ) අයත් වී.එන්.- 1 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes