General08 May 2026

දෙහිවලදී උපන් සිංහ පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින නිබෝ සහ පෙනී යන සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා මේ වන විට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සෑම දිනකම උදෑසන 10 සිට 11.30 දක්වා එම සිංහ පැටවුන් නැරඹීමට මහජනතාවට හැකියාව
පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes