යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළ ඉරානයේ ප්‍රතිචාරය අද (08) දිනයේ ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ප්‍රකාශ කරනවා.
ඉතාලියේ රෝම නුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, "ඉරානයේ ප්‍රතිචාරය කුමක්දැයි අප බලා සිටිනවා. අපගේ බලාපොරොත්තුව වන්නේ එමගින් බැරෑරුම් සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි," යනුවෙන්.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමරිකාව ඉදිරිපත් කළ මෙම යෝජනා සම්බන්ධයෙන් ටෙහෙරානය (ඉරානය) තවමත් සිය අවසන් තීරණය පිළිබඳව තීරණය කරමින් සිටින බවයි.

Latest News
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026