ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා තමන් අද (23) පස්වරුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් හමුවීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
'Axios' පුවත් සේවය වාර්තා කරන පරිදි, වොෂින්ටනය ඉරානය සමඟ එකඟතාවකට පැමිණෙන්නේද නැතහොත් "ඔවුන්ව සුනුවිසුනු කර දමන්නේද" යන්න පිළිබඳව තමන් තවමත් සියයට 50ක (50/50) දෙගිඩියාවකින් පසුවන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
එහිදී ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ටෙහෙරානයට එක්කෝ "යහපත්" මට්ටමේ නව ගිවිසුමකට අත්සන් තැබීමට සිදුවන බවත්, නැතහොත් "ඔවුන් මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම ප්‍රහාරයට" මුහුණ දීමට සිදුවන බවයි.

Latest News
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
Local
16 July 2026
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
Local
16 July 2026
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
Local
16 July 2026
එජාපය හා සජබ එක්ව ශක්තිමත් විපක්ෂයක් හැදීම යුගයේ අවශ්‍යතාවක් - නවීන් දිසානායක
Local
16 July 2026
ජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා - කොළඹ පුරපතිනි බල්තසාර්
Local
16 July 2026