මහා භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට සහය වීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.
එහි ප්රකාශිකාවක් අවධාරණය කර ඇත්තේ, එවැනි කාණ්ඩායමක් යෙදවීම සිදු කර නොමැති බවයි.
බොහෝ රටවල සම්මත පිළිවෙතක් ලෙස විමර්ශන සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ විට එම රටෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩ සහයෝගීතාව සම්බන්ධීකරණය කිරීම සඳහා තානාපති කාර්යාලයේ FBI නීති අනුයුක්තිකයෙකු සිටී.
කෙසේ වෙතත් මෙවැනි සංවේදී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නිරවද්‍යතාව ඉතා වැදගත් බව ද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Latest News
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026
අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ
Local
10 July 2026
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
10 July 2026
රන් ගිනි අවි නඩුව අදත් පත්තු වෙයි දුමින්ද දිසානායකට අධි චෝදනා සූදානම්
Local
10 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
10 July 2026
රුපියලට කෙටි හුස්මක්
Local
10 July 2026