දිවයින වටා මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකි බවත්, ඇතැම් වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට ගැලීමේ අවදානමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නාවික සහ ධීවර ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ හා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.
එමෙන්ම එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 60 දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ද ඇති විය හැකි බවද සඳහන්.
මේ අනුව කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල, මුහුදු රළ ගොඩබිමට ගැලීමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් එම වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ද අවධානයෙන් පසුවිය යුතුයි.

Latest News
අපි මේ කරන්නේ කළින් අය වගේ රංගනයක් නෙවෙයි - මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන ඇමති විජේපාල කියයි
Local
26 June 2026
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
Local
26 June 2026
2026 උ.පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ
Local
26 June 2026
මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද
Local
26 June 2026
කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
26 June 2026
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
Local
26 June 2026
BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනාගනී
Local
26 June 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් ජූලි 31 වැනිදා කැඳවීමට නියෝග
Local
26 June 2026
රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී
Local
26 June 2026
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026