වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ වර්ණකුලසූරිය වින්සන් ප්‍රැන්සිස් අද (27) තේරී පත්වුණා.
සභාපතිවරයා තෝරාගැනීම සඳහා පැවති රහස් ඡන්දයේදී ඔහුට ඡන්ද 10ක් හිමිවූ අතර, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට හිමිවුණේ ඡන්ද 08ක් පමණයි.
උපසභාපතිවරයා තෝරාගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවැත්වූ අතර, එහිදී සමගි ජනබලවේගයේ සහයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඡන්ද 11ක් ලබා උප සභාපති ධුරයට පත්ව තිබෙනවා.
එහිදී ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට හිමි වුණේ ඡන්ද 06ක් පමණයි.
පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව මෙම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට එරෙහිව පාර්ශවයක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙනුයි සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම කල් යනු ලැබුවේ.

Latest News
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය
Local
01 July 2026
යුරෝපයේ දැඩි උණුසුමෙන් ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ මරණ 2,000 ඉක්මවයි
Local
01 July 2026
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026
ඩෙංගු අවධානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026
සුරේෂ් සලේ උපවාසය අත්හරී
Local
01 July 2026
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
Local
01 July 2026
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:
Local
01 July 2026