නීති විරෝධි ලෙස මෙරට රැදී සිටිමින් පරිගණක අපරාධවල නිරත වූ බවට සැකපිට අත්අඩංගුවටගත් චින ජාතිකයින් 120 දෙනෙකු අතරින් 19 දෙෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර සිය සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ හෙට (28) දින අධිකරණයට ඉදිරිපත් කරන බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සඳහන් කරනවා.
අවුරුදු 56ක් වයසැති මෙම ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ පිහිටි සිය නිවසේදීයි.
වැලිකඩ පොලීසියට ලද තොරතුරකට අනුව ස්ථානාධිපතිවරයාගේ නායකත්වයෙන් පසුගිය 02 වැනිදා වැලිකඩ පාරේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක කුළියට ගෙන රැදි සිටි චීන ජාතිකයන් 120 දෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් සැකපිටයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කරමින් ඔවුන් සතුව තිබූ භාණ්ඩද ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රද අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.
ඒ 19 දෙනෙකුට අයත් විදෙස් ගමන් බලපත්‍ර නොමැතිවයි.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පොලිසිය ඇතුළෙන්ම ලද තොරතුරකට අනුව පසුගිය 17 වෙනිදා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම්දී ඇත්තේ ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙසයි.
එහිදී අනාවරණය වී ඇත්තේ ස්ථානාධිපතිවරයා විසින් අනීතික ලෙස විදෙස් ගමන් බලපත්‍ර 19ක් තබාගෙන සිටින බවත් ඒවා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 03 බැගින් මුදලක් ඉල්ලා ඇති බවයි.

Latest News
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්
Local
10 June 2026
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
10 June 2026
මෙටා සමාගම ඉන්දියාවේ මුල්ම AI දත්ත මධ්‍යස්ථානය පිහිටුවීමට මුකේෂ් අම්බානි සමග අත්වැල් බැඳගනී!
Local
10 June 2026
''කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නැහැ'' අගමැතිනිය
Local
10 June 2026
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දිනයේදී කීටයන් සහිත පරිශ්‍ර 1,864ක් හඳුනාගනී:
Local
10 June 2026
දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට
Local
10 June 2026
මාළු මිල තවදුරටත් ඉහළට
Local
10 June 2026
"සියම් දහම් පාද යාත්‍රා" ත්‍රී’මලේදී
Local
10 June 2026