කොංගෝ ජනරජය තුළ ඉතා දුර්ලභ ගණයේ ඉබෝලා වෛරස් ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්, උගන්ඩාව විසින් කොංගෝ රාජ්‍යය සමග පවතින දේශ සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, කොංගෝවෙන් පැමිණෙන රෝගීන් හේතුවෙන් උගන්ඩාවේ සෞඛ්‍ය ක්‍රියාකාරීන් දරුණු ලෙස මෙම වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් උගන්ඩා උප ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ ඉබෝලා මර්දන කාර්ය සාධක බලකාය විසින් මෙම හදිසි තීරණය ගත් බව සඳහන්.
දැනට ව්‍යාප්ත වන "බුන්ඩිබුගියෝ" (Bundibugyo) නමැති මෙම දුර්ලභ ඉබෝලා ප්‍රභේදය සඳහා මෙතෙක් අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර, මේ වන විටත් පුද්ගලයන් 220කට අධික පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

Latest News
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026