General28 May 2026

කෙන්යාවේ පාසලක ගින්නකින් 16 ක් මියයයි

කෙන්යාවේ නයිරෝබි හි පිහිටි බාලිකා නේවාසික පාසලක හටගත් ගින්නකින් සිසුවියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ තවත් සිසුවියන් හැත්තෑ හතර දෙනෙකු ප්‍රථිකාර සදහා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිසුවියන් 220 දෙනෙකු පමණ රැඳී සිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබූ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් වනවා.

Related recommendation
Hiru TV News | Programmes