අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 625,128 දෙනෙකු සදහා මෙම මස වැඩිහිටි දීමනාව අද (29) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක මුදලක් මෙලෙස බැර කෙරන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය කියා සිටියේ.
එමෙන්ම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 73,663 දෙනෙකු සදහා මෙම මාසයේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස් හය කෝටි අසූතුන් ලක්ෂ පහළොස්දහසක මුදලක් ද ගිණුම් ගත කිරීමට නියමිතයි.

Latest News
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාවේ නව මානයක් සනිටුහන් කරමින් “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පැවැත්වෙයි
Local
14 July 2026
37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති
Local
14 July 2026
ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
Local
14 July 2026
සැරයන්ට සහ පීසීට පහර දුන් OICට අත්හිටවූ සිර දඬුවමක්
Local
14 July 2026
නිවෙසක් තුළ අඩි 20ක් ගැඹුරට නිධානයක් හෑරූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ
Local
14 July 2026
පැය 24ක් යන්නත් පෙර බොරතෙල් මිල තවත් ඉහළට
Local
14 July 2026
ගම්පහ ඔස්මන්ගේ පුත්‍රයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්න CCD අධ්‍යක්ෂකවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියම කරයි
Local
14 July 2026
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ චීන ජාතිකයින් 19 දෙනාට එරෙහිව පැමිණිලි ගොනු කරන්න නියෝග
Local
14 July 2026
සිගරට් බදු බිලියන 25කට වඩා 2025 සිට ශ්‍රී ලංකාවට අහිමි වෙලා
Local
14 July 2026