ශ්‍රී ලංකා ස්කොෂ් (SLS) සංගමය මෙහෙයවූ 37 වන ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය පසුගිය ජූලි 12 වනදා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීරණයේදී සාර්ථකව නිමාවට පත් වුණා
දිවයිනේ දක්ෂතම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් වයස් කාණ්ඩ කිහිපයක් යටතේ මෙහිදී තරග වැදුණා.
මෙවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ අනුව, අවුරුදු 17න් පහළ සහ 19න් පහළ පිරිමි ශූරතා දෙකම තමන් සතු කරගත් ගේට්වේ විද්‍යාලයේ මනුත් සන්දිර දසනායක 2026 කනිෂ්ඨ ජාතික පිරිමි ශූරයා ලෙස අභිෂේක ලැබුවා.
එමෙන්ම, අවුරුදු 17න් පහළ සහ 19න් පහළ බාලිකා ශූරතා දෙකම ජයග්‍රහණය කළ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඉෆ්රා ශස්මින් බූසෝ 2026 කනිෂ්ඨ ජාතික බාලිකා ශූරිය ලෙස කිරුළු පැළඳුවා.
කොළඹ ගේට්වේ විද්‍යාලයේ සිතුම්ලි රුහංසා මෙන්ඩිස් 2026 වසරේ Most Promising Junior Girls' Player ලෙස ‘වින්ග් කමාන්ඩර් නොයෙල් ප්‍රනාන්දු අභියෝග පළිහ’ දිනාගන්නා විට, රාජකීය විද්‍යාලයේ නෙවන් රුබසිංහ 2026 වසරේ Most Promising Junior Boys' Player ලෙස ‘එයාර් මාර්ෂල් වී.බී. සොයිසා අභියෝග පළිහ’ තමන් සතු කරගත්තා.
සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස UB Finance PLC හි මූල්‍ය ප්‍රධානී අසංක ගල්බඩ ආරච්චි සහභාගී වූ අතර ශ්‍රී ලංකා ස්කොෂ්හි හිටපු සභාපති ධම්මික විජේසුන්දර , UB Finance PLC හි අලෙවි අංශ ප්‍රධානී චින්තක ගමගේ , ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති, ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ ලේකම් එරංග අල්විස් මහතා, විධායක කමිටු සාමාජිකයින් සහ දෙමව්පියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාවේ නව මානයක් සනිටුහන් කරමින් “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පැවැත්වෙයි
Local
14 July 2026
37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති
Local
14 July 2026
ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
Local
14 July 2026
සැරයන්ට සහ පීසීට පහර දුන් OICට අත්හිටවූ සිර දඬුවමක්
Local
14 July 2026
නිවෙසක් තුළ අඩි 20ක් ගැඹුරට නිධානයක් හෑරූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ
Local
14 July 2026
පැය 24ක් යන්නත් පෙර බොරතෙල් මිල තවත් ඉහළට
Local
14 July 2026
ගම්පහ ඔස්මන්ගේ පුත්‍රයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්න CCD අධ්‍යක්ෂකවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියම කරයි
Local
14 July 2026