මධ්‍යම අධිවේගී මාර්ගයේ (Central Expressway) තෙවන අදියරේ දෙවන පියවර යටතේ ක්‍රියාත්මක, රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ උපදෙස් පරිදියි.
මෙම ව්‍යාපෘතිය යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 18.7 ක දුරක් සහිත මාර්ග කොටසක් ඉදි කිරීමට නියමිතයි.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ උපදෙස් පරිදියි.
මෙම ව්‍යාපෘතිය යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 18.7 ක දුරක් සහිත මාර්ග කොටසක් ඉදි කිරීමට නියමිතයි.
Latest News
හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි
Local
14 July 2026
ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
14 July 2026
එයාර් බස් ගනුදෙනු නඩුව ඔක්තෝබර් 13 වැනිදා තෙක් කල් තැබෙයි
Local
14 July 2026
ඉන්දියාව ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය ගොඩනගයි
Local
14 July 2026
ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරලා: නවතම අනාවරණයකින් හෙළි වෙයි
Local
14 July 2026
ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට
Local
14 July 2026
රුපියලට පොඩි ටොක්කක්
Local
14 July 2026
ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට
Local
14 July 2026
වයඹ පළාත් වාර විභාගය කල්යයි
Local
14 July 2026
ඇඹිලිපිටියේ පුත්‍රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
Local
14 July 2026