ලොව විශිෂ්ඨතම ආහාර සංචාරක ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙනවා.
ඒ, ට්‍රැවල් ඇන්ඩ් ටුවර් වර්ල්ඩ් ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාව අනුවයි.
එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය ඉතාලියට හිමිව තිබෙනවා.
තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි.
ශ්‍රී ලංකාව එහි 50 වන ස්ථානයේ පසුවනවා.
ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් මට්ටමේ ආහාරපාන, තිරසාරත්වය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.

Latest News
ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරලා: නවතම අනාවරණයකින් හෙළි වෙයි
Local
14 July 2026
ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට
Local
14 July 2026
රුපියලට පොඩි ටොක්කක්
Local
14 July 2026
ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට
Local
14 July 2026
වයඹ පළාත් වාර විභාගය කල්යයි
Local
14 July 2026
ඇඹිලිපිටියේ පුත්‍රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
Local
14 July 2026
නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මර උගුලක්! - මන්ත්‍රී හර්ෂගේ යෝජනාවට ව්රායිගෙන් ප්‍රතිචාරයක්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
14 July 2026