ඇඹිලිපිටිය - කිරලවැල්කටුව ප්රදේශයේදී පුත්රයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මව සහ පියා ඝාතනය කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (13) රාත්රියේ මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 54 හැවිරිදි කාන්තාවක් සහ 58 හැවිරිදි පුද්ගලයෙක්.
පහර දීම සිදු කළ 26 හැවිරිදි පුත්රයා ඇඹිලිපිටිය පොලිසිය වෙත පැමිණ භාර වී තිබෙනවා.

Latest News
ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට
Local
14 July 2026
රුපියලට පොඩි ටොක්කක්
Local
14 July 2026
ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට
Local
14 July 2026
වයඹ පළාත් වාර විභාගය කල්යයි
Local
14 July 2026
ඇඹිලිපිටියේ පුත්රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
Local
14 July 2026
නිදහස් චතුරශ්රයේ ඇවිදින මංතීරුව මර උගුලක්! - මන්ත්රී හර්ෂගේ යෝජනාවට ව්රායිගෙන් ප්රතිචාරයක්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්රහාර
Local
14 July 2026
ද. අප්රිකානු පාපන්දු ක්රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
Local
14 July 2026