General29 May 2026

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ කිහිපයක සුළඟ රළු වීමේ ලකුණු

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩිවැය හැකි බවයි.

මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන පිරිස් ඒ පිළිබද අවදානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes