ඉන්දියාවේ, රාජස්ථාන් ප්‍රාන්තය හරහා හමා ගිය ප්‍රබල දූවිලි කුණාටුවක් හේතුවෙන් දිවා කාලයේදී බොහෝ නගරවල අඳුරු ස්වභාවයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කිෂන්ගාර් ගුවන්තොටුපළ හරහා පැයට කිලෝමීටර් 102 ක වේගයකින් සුළං හමා ගිය බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
පස්වරු 2:00 සිට 5:00 දක්වා කාලය තුළ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 පමණ ඉක්මවූ සැඩ සුළං හටගෙන තිබෙන බවයි සඳහන්.
කිෂන්ගාර් ගුවන්තොටුපළ හරහා පැයට කිලෝමීටර් 102 ක වේගයකින් සුළං හමා ගිය බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
පස්වරු 2:00 සිට 5:00 දක්වා කාලය තුළ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 පමණ ඉක්මවූ සැඩ සුළං හටගෙන තිබෙන බවයි සඳහන්.
Latest News
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට
Local
26 June 2026
හිඟ බදු ගෙවනවාද? නැද්ද? දන්වන ලෙස ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, ඔහුගේ බිරිඳ, OIC සහ රියදුරු ජුලි 09 දක්වා රිමාන්ඩ්
Local
26 June 2026
ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට වැදගත් භූමිකාවක් තිබෙනවා - ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ OIC ගැන සැකකාර පෙම්වතා වමාරයි
Local
26 June 2026
ලොකු පැටී ලබන 10 දක්වා යළිත් රිමාන්ඩ්
Local
26 June 2026
ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්නේ අභිචෝදක කාර්යාලයේ වාර්තාව පැමිණි පසුවයි
Local
26 June 2026
අපි මේ කරන්නේ කළින් අය වගේ රංගනයක් නෙවෙයි - මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන ඇමති විජේපාල කියයි
Local
26 June 2026