කළුතර දකුණ - වෙට්ටුමකඩ මුස්ලිම් පල්ලිය පාරේදී පසුගිය (28) වැනිදා පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින්.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ාවුරුදු 35ක් වයසැති "ඉම්රාන්" නම් පුද්ගලයෙක්.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍යද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කළ මෙම පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ටී 56 ගිනි අවියක් වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇති අතර, එහිදී වෙඩි ප්‍රහාර 04ක් එල්ල කර තිබුණා.
හජ් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානයට ගොස් යළි පැමිණෙමින් සිටියදී පෙරවරු 8.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
තුවාල ලැබූ පුද්ගලයා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබූ අතර, ඔහු කළුතර - දකුණ මරික්කාර් වීථියේ පදිංචි 38 හැවිරිදි අයෙක්.
මෙම සිද්ධිය අසළ තිබූ සී සී ටීවි කැමරාවක ද සටහන්ව තිබුණා.
එහි දැක්වෙන්නේ අදාළ පුද්ගලයා ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණෙන විට වෙඩික්කරුවන්, මෝටර් රථයෙන් මග හරස්කර එම මෝටර් රථය තුළ සිටම වෙඩි තබන ආකාරයයි.
කිසියම් අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මියගිය පුද්ගලයා ගව ඝාතකාගාරවලට ගවයින් සපයන අයෙකු බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

Latest News
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026
හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි
Local
13 July 2026
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
13 July 2026
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
Local
13 July 2026
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026
ExpoNavigator හරහා EDB, IFC සහ EU නැගෙනහිර පළාතේ අපනයන ව්‍යවසායන් ශක්තිමත් කරයි
Local
13 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026