එවරස්ට් කන්දේ දින හයක් තිස්සේ සිරවී සිටි නේපාල ජාතික කඳු නැගීමේ මඟ පෙන්වන්නෙකු බේරා ගැනීමට කදු නගින්නන් පිරිසක් සමත් වී තිබෙනවා.
පසුගිය මස 29 වැනිදා සිය මෙලෙස අතුරුදහන් ව සිටියේ දාවා ෂර්පා නැමැති කදු නැගීමේ මඟ පෙන්වන්නෙක්.
ඔහු එවරස්ට් කන්දේ ”මරණ කලාපය තුළ දින හයක් තිස්සේ සිරවී සිටි බව සදහන්.
ආහාර, ජලය හෝ අමතර ඔක්සිජන් නොමැතිව, මොහු ජීවත් වීම පුදුම සහගත බවයි වෛද්‍යවරුන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

Latest News
ජුනි මාසයේ ලාෆ්ස් ගෑස් මිලෙහිත් වෙනසක් නැහැ
Local
05 June 2026
"අරවින්දගේ බිරිඳගේ දුරකථනයෙන් කපිලට කතා කර අධිකරණයට බාර විය යුතු බව මා කීවා": ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයේදී සාක්ෂි දෙමින් කියයි
Local
05 June 2026
දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ
Local
05 June 2026
රන් මිල පහළට
Local
05 June 2026
ලකිලකි විදාරණය වෙයි
Local
05 June 2026
රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි
Local
05 June 2026
ජුනි මාසයේ ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ
Local
05 June 2026
සුපිරි හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි ඝාතනය කෙරේ - පෙම්වතියගේ පුතා සැකපිට අත්අඩංගුවට
Local
05 June 2026
කපිල චන්ද්‍රසේනගේ නීතිඥ දෙපල අධිකරණය හමුවේ සාක්ෂි දෙති
Local
05 June 2026
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට
Local
05 June 2026