ශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි තොරතුරකට අනුව යාකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ අද (07) දින සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී යාපනය ඇන්ටනිපුරම් ප්රදේශයේදී කිලෝග්රෑම් 220ක බරින් යුතු කේරල ගංජා පාර්සල් 102ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 36ක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පලාලි පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
එසේ අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 36ක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පලාලි පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
Latest News
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026
දුම්වැටිවලට බිලියන 17.3ක බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කියයි
Local
07 June 2026
පොහොර නැතුව ගොයම කහ වෙලා
Local
07 June 2026
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026
බලංගොඩ තුඹගොඩ කඩ පෙළක ගින්නක්
Local
07 June 2026
බිරිඳගේ තියුණු ආයුධ පහරින් සැමියා මිය යයි
Local
07 June 2026
මාරක අනතුරකින් කතුන් දෙදෙනෙක් මරුට
Local
07 June 2026