අනුරාධපුර ඉලන්දගහවැව ප්‍රදේශයේ ගොවියන් මුල් කරගෙන රජරට පොදු ගොවි එකමුතුවේ සභාපති විජේවීර මහතා එහි සිටින ගොවියන් සමග එක්වී ඊයේ (6) රාත්‍රී පන්දම් උද්ඝෝෂණයක නිරත වි තිබෙනවා.
ඔවුන් කියා සිටින්නේ වහාම ඔවුන්ට පොහොර මිලයි විදුලි බිලයි අඩුකර දෙන ලෙසයි.
නැත්නම් අටවෙනිදා ඔවුන්ද පාරට බසින බවට ඔවුන් රතු එළියක් පෙන්වා තිබෙනවා.
මෙහිදී ගොවියන් මුහුණපාන ගැටලු පිළිබඳවද මෙහිදී මාධ්‍යයට අදහස් පළ කළා.

Latest News
මාලිමාව පරදවා අක්මීමන සමූපකාරයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට
Local
07 June 2026
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026
දුම්වැටිවලට බිලියන 17.3ක බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කියයි
Local
07 June 2026
පොහොර නැතුව ගොයම කහ වෙලා
Local
07 June 2026
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026
බලංගොඩ තුඹගොඩ කඩ පෙළක ගින්නක්
Local
07 June 2026
බිරිඳගේ තියුණු ආයුධ පහරින් සැමියා මිය යයි
Local
07 June 2026