පුලස්තිගම ප්‍රදේශයේ ගොවීන් වගාවන් සඳහා පොහොර නිසියාකාරයෙන් යොදා ගැනීමට නොහැකිවීමෙන් තම වගා භූමිවල ගොයම කහපටට පත් වී ඇති බවට ගොවින් චෝදනා කරනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අභයපුර සහ පුලස්තිගම ප්‍රදේශයේ ගොවීන් මෙම ගැටලුවට මුහුණ පා ඇති බවයි පවසන්නේ.
රජයෙන් දෙනවා කිව්ව පොහොරවත් නෑ. ගොවියාට දෙන පොහොර සහනාධාරෙවත් නිසියාකාරයෙන් ලැබිලා නැති බවත් ගොවින් පෙන්වා දෙන අතර කඩිනමින් ඔවුන්ට අවශ්‍ය පොහොර ලබා ගැනීමට පහසුකම් සලසලා දෙන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ.
වගාවට දින 17-30ත් අතර කාලයක් මේ වන විට ගතවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රජයෙන් පහළොස්දහකට පෞද්ගලික අංශයෙන් පොහොර අරගෙන දහදාස් දෙසියට තමන්ට දෙනවැයි කිව්වට මෙතෙක් ඒ කිසිදු පොරොන්දුවක් ඉෂ්ට කර නොමැති බවයි ගොවින් පෙන්වා දෙන්නේ.
කඩිනමින් මේ ගැටලුව විසඳුවේ නැත්තම් ඔවුන්ගේ කුඹුරු විශාල වශයෙන් කහ පෑ ගැන්වී ඇති බවද ගොවීන් පවසන අතර මෙසේ අක්කර දෙසියකට ආසන්න ප්‍රමාණයක් තැන් තැන්වල කහ පැහැ ගැන්වී ඇති බවයි ගොවීන් සඳහන් කරන්නේ.

Latest News
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026
දුම්වැටිවලට බිලියන 17.3ක බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කියයි
Local
07 June 2026
පොහොර නැතුව ගොයම කහ වෙලා
Local
07 June 2026
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026
බලංගොඩ තුඹගොඩ කඩ පෙළක ගින්නක්
Local
07 June 2026
බිරිඳගේ තියුණු ආයුධ පහරින් සැමියා මිය යයි
Local
07 June 2026
මාරක අනතුරකින් කතුන් දෙදෙනෙක් මරුට
Local
07 June 2026